Saturday, June 10, 2017

Facebook Photos, Post වලට Likes, Comments මදිද? එහෙනම් මෙන්න Android Phone එක භාවිතයෙන්ම Unlimited Likes, Comments ගන්න.

යාලුවනේ කොහොමද ඔයාලට? ඔන්න ඉතින් කලෙකට පස්සේ තමයි පෝස්ට් එකක් පළ කරන්නේ. ඉතින් මං අද ඔයාලට ගෙනාවේ " තමන්ගේ Facebook Account එකේ Photo එකකට හෝ Status එකකට ඇති තරම් ලයික් ගන්නේ කොහොමද කියලා" විශේෂත්වය තමයි තමන්ගේ Android Phone එක මගින්ම මේ වැඩේ කරගන්න පුලුවන්. ඔයාලා කොතෙකුත් දැකලා ඇති විවිද සයිට්ස් මගින් මේ විදිහට ලයික් ගන්න විදිහ ගැන පළ කරල තියෙනවා. ඒවාගෙන් කීයෙන් කීයද සාර්තක වෙන්නේ. ඒ වගේම ඒවා කරන්න නම් Pc එකක් අවශ්‍යම වෙනවා. pc එකක් මගින් මේ වැඩේ කරන්න වෙලාවක් නෑනේ. අන්න ඒක නිසා තමයි ඇප් එකකින් මේ වැඩේ කරන විදිහ මං ඔයාලට කියලා දෙන්න යන්නේ.
   හරි අපි එහෙනම් වැඩේ පටන් ගනිමු. මං පියවරෙන් පියවර වඩේ කියලා දෙන්නම්. මං උදාහරණයකින්ම පටන්න ගන්නම්කෝ.

1) මගේ fb ගිනුමේ status එකක් පළ කරලා තියෙනවා. බලන්න ඒකේ Likes සංඛ්‍යාව. තාම 1 යි නේද?



2) හරි ඔයාලා දැක්කනේ ගණන නේද? යාලුවනේ. ඔන්න එහෙනම් මං අර කියපු ක්‍රමයෙන් මන් මේ status එකට Likes ගන්න යන්නේ.

3) හරි මුලින්ම ඔයාගේ Facebook ගිණුමේ setting වලට යන්න. Setting වල තියෙන Follows කියන Option එකට යන්න.

4) Follows වලට ගියහම ඔයාලට මේ වගේ පෙනෙයි.


එකේ තියෙන සියලුම දේවල් කියන Public එකට වෙනස් කරන්න. යම් හෙයකින් ඔයාලගෙ Account එකේ මේ වගෙ Follows කියලා එකක් නැති වුනොත් Firefox වගේ Browser  එකකින් හෝ pc එකකින් fb ලොග් වුනහම ඔයාලට Follows එක පෙනෙයි. එතකොට මන් කියපු විදිහට එහි වෙනස් කරගන්න. ( pc එකෙන් ලොග් වුනානම් Follows වල public වෙනුවට everybody කියලා එකක් තියේවි සමහර විට. එහෙම වුනොත් everybody කියන එකට change කරගන්න.)

5) හරි දැන් ඔයාලගේ ගිණුමෙන් log out වෙන්නේ නැතිව තියාගන්න.

6) හරි දැන් අපිට මේ වැඩේට ඕනා කරන app එක පහළින් Download කරගන්න.
මෙම Blog අඩවියේ ඕනෑම Link එකක් Tag එකක් හෝ ඕනෑම ප්රඔවේශ සබැඳියකට ප්ර වේශ වන විට "SKIP ADD" යන්න Click කරන්න, එමෙන්ම ඔබ මෙම අඩවියට ජංගම දුරකතනයකින් පිවිසෙනවානම් CROME, FIREFOX, UC BROWSER, OPERA, වැනි BROWSERS පාවිච්චි කරන්න. UC MINI පාවිච්චි කරනවානම් එහි SPEED MODE ඔප්ශනය ඉවත් කර පිවිසෙන්න. 
First link ;- download liker app (1.8 MB)
Second link ;- download liker app (1.8 MB) 
මෙතනින් හරියට dowload කරගන්න බැරි උනොත් facebok auto liker apk කියලා google එකේ සර්ච් කරන්න ..එතකොට හරි ලින්ක් එකකින් ගිහිල්ල downlod කරගන්න ......

7) දැන් ඒ එක open කරගන්න.



8) පසුව එන මෙනුවෙන් කියන Logging With Facebook එක දෙන්න (පළවෙනි වතාවට මෙහෙම එකක් ආවේ නැතිනම් ඇප් එක Close කරලා ආයිත් උත්සහ කරන්න.


9) ඊට පසුව මේ විදිහට වීමට Facebook Logging එක ඒවි. ඒකෙන් ඔයාලගේ Facebook ගිනුමට log වෙන්න. ( මෙතනදි ඔයාලගේ fb ගිණුමට කිසිදු අවදානමක් නැත. මා සහතික වෙනවා. )


10) හරි දැන් මේ වගෙ success කියලා එයි. පසුව ඇප් එක close කරලා නැවත open කරන්න.


11) නැවත වරක් log  වීමට ඉල්ලුවහොත් නැවත log වෙන්න.

12) හරි ඊට පස්සේ ඔයාලට මේ වගේ මෙනුවක් පෙනෙයි. එහි "Use Auto Liker" මගින් ඔයාලගේ Photo එකකට හෝ Status එකකට Likes ලබාගන්න පුලුවන්. "Use Auto Comments" කියන එකෙන් Comments ලබාගන්න පුලුවන්. අපේ අවශ්‍යතාවය Likes ලබා ගැනීමනේ ඒක නිසා "Use Auto Liker" කියන එකට යන්න.


12) එතකොට මේ වගේ පෙනෙයි.( පහල Photo එක ) දැන් බලමු මං කලින් දාපු Status එක තියෙනවද කියලා. ඔය මුලින්ම තියෙන්නේ ඒක තමයි. ඒකේ තියෙනවා නේද 100 කියලා එකක්. අන්න ඒකෙන් තමයි යාලුවනේ අපිට වුවමනා ලයික්ස් ගණන තීරණය කරන්නේ. ඔයාලට Likes 100 ක් ඕනනම් 100 කරන්න 150 ක් ඕනනම් 150 කරන්න. (පහල Photo එකෙහි පරිදි )


13) හරි Likes ගණන තීරණය කලාට පසුව Submit කියන එක දෙන්න.


14) කියන එක දුන්නට පසුව මේ වගේ මෙනුවක් ඇවිදින් මිනිත්තු 2 ක් පමණ Giving Likes කියලා එකක් Process  වේවි.


15) වැඩේ හරියට වුනානම් මෙන්න මේ වගේ කියලා වැටේවි.



සැළකිය යුතුයි:- ඔයාලා Photo එකකට හෝ Status එකකට හෝ Likes ලබාගැනීමට බලාපොරොත්තු වන Photo , Post   එකෙහි Privacy එක Public විය යුතුමයි. ඒ  වගේම මං ඉහත දි කිව්වා වගේ Follows වල නිවැරදි Setting වලට Change කරගන්න ඕනා. එහෙම නැති වුනොත් මේකේ ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වෙනවා.

හරි දැන් අපි ලබා දුන් පෝස්ට් එක බලමු. වැඩේ හරි ගියානම් ඒකට 150 ලැබිලා තියෙන්නේ. මෙන්න ( පහල Photo එක ) දෙයියෝ දුන්න ලයික්ස් 150 අපේ පෝස්ට් එකට ඇවිල්ලා.


ඉතින් යාලුවනේ ඔයාලට මේ ඇප් එක මගින් විනාඩි 15 ට වරක් ඕනෑම Photo එකකට හෝ Post එකකට නැවත නැවත Submit කිරීමෙන් ලයික්ස් ඕන තරම් ගන්න පුලුවන්.

  එහෙනම් යාලුවනේ අපි කැපුනා. මේකටනම් අනිවාර්යෙන් හොඳ ප්‍රතිචාර ඕනා. අපි ගියා. තවත් පෝස්ට් එකකින් හමු වෙමු

Saturday, November 7, 2015

Hill climbing වලින් Unlimited coin හොයමුද?

කොහොමද කස්ටියට....ඔන්න අද මම කියලා දෙන්න යන්නේ Game එකක පොඩි හොර වැඩක් ගැන.ඇත්තටම අපි ආසාවෙන් ගහන Game එකක්නේ Hill climbing කියන්නේ.මේක Android වලටත් Windows වලටත් තියෙනවා.ඔයාලට Unlimited coin ගන්න පුළුවන් වැඩක්.එහෙනම් පටන් ගමු.

මුලින්ම ඔයාලා Coin ටිකක් එකතු කරගන්න(1000000 විතර)

ඊට පස්සේ යුද්ද ටැංකිය Unlock  කරගන්න.

ඊට පස්සේ කෑලි බෑලි ටිකක් Upgrade කරගන්න.

හරි එහෙනම් Game එක Play කරද්දි යුද්ද ටැංකිය අරන් පිටිප්සට හයියෙන් යන්න.

වැඩේ හරිනේ Air time Coins හම්බෙනවා ඇතිනේ නැති වෙන්ඩ.

තේරෙන්නැත්නන් Video එක බලන්න.



අලුත් post කකින් හමුවෙනකම් මම යන්නම්.ජයෙන් ජය..............






Thursday, November 5, 2015

TORRENT SERCH කරමු.......

අද මම කස්ටියට කියලා දෙන්න යන්නේ සුපිරි site එකක් ගැන.ඇත්තටම මේක හුගක් වටින්නේ torrent බාන කස්ටියට තමයි.ඔයාලා දන්නවනේ torrent වල තියෙන වාසිය ගැන.torrent හොයන්න තැන තැන රස්තියාදු වෙනවට අපි හැමෝම කැමති නෑනේ.ඉතිං torrent serch කරන්න සුපිරි  site එකක් තමයි මේක.ඔතනින්ම යන්න.

මෙතන click කරලා යන්න





























අලුත් post කකින් හමුවෙනකම් මම යන්නම්.ජයෙන් ජය..............






E-THAKSALAWA

INTERNET එකෙන් ඉගෙන ගන්න ආසා අපිට නියම භාණ්ඩෙ.....


     ඉතිං ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න යන්නෙ අපිට හරියන අපේ භාෂාවෙන් තියෙන නියම web site එකක් ගැන.මම හිතන්නෙ හුගක් කස්ටිය මේක ගැන දැනටමත් දන්නවා ඇති.මේක හුගක්ම වටින්නෙ INTERNET එකෙන් ඉගෙන ගන්න ආසා අපිට තමයි.ඔන්න 
එහෙනම් පටන් ගමු.

මේක තමයි ඒ site එක.

මෙතනින්ම යන්න.

www.e-thaksalawa.moe.gov.lk







































අලුත් post කකින් හමුවෙනකම් මම යන්නම්.ජයෙන් ජය..............