හරි අපි එහෙනම් වැඩේ පටන් ගනිමු. මං පියවරෙන් පියවර වඩේ කියලා දෙන්නම්. මං උදාහරණයකින්ම පටන්න ගන්නම්කෝ.
1) මගේ fb ගිනුමේ status එකක් පළ කරලා තියෙනවා. බලන්න ඒකේ Likes සංඛ්‍යාව. තාම 1 යි නේද?
2) හරි ඔයාලා දැක්කනේ ගණන නේද? යාලුවනේ. ඔන්න එහෙනම් මං අර කියපු ක්‍රමයෙන් මන් මේ status එකට Likes ගන්න යන්නේ.
3) හරි මුලින්ම ඔයාගේ Facebook ගිණුමේ setting වලට යන්න. Setting වල තියෙන Follows කියන Option එකට යන්න.
4) Follows වලට ගියහම ඔයාලට මේ වගේ පෙනෙයි.
එකේ තියෙන සියලුම දේවල් කියන Public එකට වෙනස් කරන්න. යම් හෙයකින් ඔයාලගෙ
Account එකේ මේ වගෙ Follows කියලා එකක් නැති වුනොත් Firefox වගේ Browser
එකකින් හෝ pc එකකින් fb ලොග් වුනහම ඔයාලට Follows එක පෙනෙයි. එතකොට මන්
කියපු විදිහට එහි වෙනස් කරගන්න. ( pc එකෙන් ලොග් වුනානම් Follows වල public
වෙනුවට everybody කියලා එකක් තියේවි සමහර විට. එහෙම වුනොත් everybody කියන
එකට change කරගන්න.)
5) හරි දැන් ඔයාලගේ ගිණුමෙන් log out වෙන්නේ නැතිව තියාගන්න.
6) හරි දැන් අපිට මේ වැඩේට ඕනා කරන app එක පහළින් Download කරගන්න.
මෙම Blog අඩවියේ ඕනෑම Link එකක් Tag එකක් හෝ ඕනෑම ප්රඔවේශ සබැඳියකට ප්ර වේශ වන විට "SKIP ADD" යන්න Click කරන්න, එමෙන්ම ඔබ මෙම අඩවියට ජංගම දුරකතනයකින් පිවිසෙනවානම් CROME, FIREFOX, UC BROWSER, OPERA, වැනි BROWSERS පාවිච්චි කරන්න. UC MINI පාවිච්චි කරනවානම් එහි SPEED MODE ඔප්ශනය ඉවත් කර පිවිසෙන්න.First link ;- download liker app (1.8 MB)
Second link ;- download liker app (1.8 MB)
මෙතනින් හරියට dowload කරගන්න බැරි උනොත් facebok auto liker apk කියලා google එකේ සර්ච් කරන්න ..එතකොට හරි ලින්ක් එකකින් ගිහිල්ල downlod කරගන්න ......
7) දැන් ඒ එක open කරගන්න.
8) පසුව එන මෙනුවෙන් කියන Logging With Facebook එක දෙන්න (පළවෙනි වතාවට මෙහෙම එකක් ආවේ නැතිනම් ඇප් එක Close කරලා ආයිත් උත්සහ කරන්න.
9) ඊට පසුව මේ විදිහට වීමට Facebook Logging එක ඒවි. ඒකෙන් ඔයාලගේ Facebook ගිනුමට log වෙන්න. ( මෙතනදි ඔයාලගේ fb ගිණුමට කිසිදු අවදානමක් නැත. මා සහතික වෙනවා. )
10) හරි දැන් මේ වගෙ success කියලා එයි. පසුව ඇප් එක close කරලා නැවත open කරන්න.
11) නැවත වරක් log වීමට ඉල්ලුවහොත් නැවත log වෙන්න.
12) හරි ඊට පස්සේ ඔයාලට මේ වගේ මෙනුවක් පෙනෙයි. එහි "Use Auto Liker" මගින් ඔයාලගේ Photo එකකට හෝ Status එකකට Likes ලබාගන්න පුලුවන්. "Use Auto Comments" කියන එකෙන් Comments ලබාගන්න පුලුවන්. අපේ අවශ්‍යතාවය Likes ලබා ගැනීමනේ ඒක නිසා "Use Auto Liker" කියන එකට යන්න.
12) එතකොට මේ වගේ පෙනෙයි.( පහල Photo එක ) දැන් බලමු මං කලින් දාපු Status එක තියෙනවද කියලා. ඔය මුලින්ම තියෙන්නේ ඒක තමයි. ඒකේ තියෙනවා නේද 100 කියලා එකක්. අන්න ඒකෙන් තමයි යාලුවනේ අපිට වුවමනා ලයික්ස් ගණන තීරණය කරන්නේ. ඔයාලට Likes 100 ක් ඕනනම් 100 කරන්න 150 ක් ඕනනම් 150 කරන්න. (පහල Photo එකෙහි පරිදි )
13) හරි Likes ගණන තීරණය කලාට පසුව Submit කියන එක දෙන්න.
14) කියන එක දුන්නට පසුව මේ වගේ මෙනුවක් ඇවිදින් මිනිත්තු 2 ක් පමණ Giving Likes කියලා එකක් Process වේවි.
15) වැඩේ හරියට වුනානම් මෙන්න මේ වගේ කියලා වැටේවි.
සැළකිය යුතුයි:- ඔයාලා Photo එකකට හෝ Status එකකට හෝ Likes ලබාගැනීමට බලාපොරොත්තු වන Photo , Post එකෙහි Privacy එක Public විය යුතුමයි. ඒ වගේම මං ඉහත දි කිව්වා වගේ Follows වල නිවැරදි Setting වලට Change කරගන්න ඕනා. එහෙම නැති වුනොත් මේකේ ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වෙනවා.
හරි දැන් අපි ලබා දුන් පෝස්ට් එක බලමු. වැඩේ හරි ගියානම් ඒකට 150 ලැබිලා තියෙන්නේ. මෙන්න ( පහල Photo එක ) දෙයියෝ දුන්න ලයික්ස් 150 අපේ පෝස්ට් එකට ඇවිල්ලා.
ඉතින් යාලුවනේ ඔයාලට මේ ඇප් එක මගින් විනාඩි 15 ට වරක් ඕනෑම Photo එකකට හෝ Post එකකට නැවත නැවත Submit කිරීමෙන් ලයික්ස් ඕන තරම් ගන්න පුලුවන්.
එහෙනම් යාලුවනේ අපි කැපුනා. මේකටනම් අනිවාර්යෙන් හොඳ ප්‍රතිචාර ඕනා. අපි ගියා. තවත් පෝස්ට් එකකින් හමු වෙමු