Saturday, November 7, 2015

Hill climbing වලින් Unlimited coin හොයමුද?

කොහොමද කස්ටියට....ඔන්න අද මම කියලා දෙන්න යන්නේ Game එකක පොඩි හොර වැඩක් ගැන.ඇත්තටම අපි ආසාවෙන් ගහන Game එකක්නේ Hill climbing කියන්නේ.මේක Android වලටත් Windows වලටත් තියෙනවා.ඔයාලට Unlimited coin ගන්න පුළුවන් වැඩක්.එහෙනම් පටන් ගමු.

මුලින්ම ඔයාලා Coin ටිකක් එකතු කරගන්න(1000000 විතර)

ඊට පස්සේ යුද්ද ටැංකිය Unlock  කරගන්න.

ඊට පස්සේ කෑලි බෑලි ටිකක් Upgrade කරගන්න.

හරි එහෙනම් Game එක Play කරද්දි යුද්ද ටැංකිය අරන් පිටිප්සට හයියෙන් යන්න.

වැඩේ හරිනේ Air time Coins හම්බෙනවා ඇතිනේ නැති වෙන්ඩ.

තේරෙන්නැත්නන් Video එක බලන්න.



අලුත් post කකින් හමුවෙනකම් මම යන්නම්.ජයෙන් ජය..............






Thursday, November 5, 2015

TORRENT SERCH කරමු.......

අද මම කස්ටියට කියලා දෙන්න යන්නේ සුපිරි site එකක් ගැන.ඇත්තටම මේක හුගක් වටින්නේ torrent බාන කස්ටියට තමයි.ඔයාලා දන්නවනේ torrent වල තියෙන වාසිය ගැන.torrent හොයන්න තැන තැන රස්තියාදු වෙනවට අපි හැමෝම කැමති නෑනේ.ඉතිං torrent serch කරන්න සුපිරි  site එකක් තමයි මේක.ඔතනින්ම යන්න.

මෙතන click කරලා යන්න





























අලුත් post කකින් හමුවෙනකම් මම යන්නම්.ජයෙන් ජය..............






E-THAKSALAWA

INTERNET එකෙන් ඉගෙන ගන්න ආසා අපිට නියම භාණ්ඩෙ.....


     ඉතිං ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න යන්නෙ අපිට හරියන අපේ භාෂාවෙන් තියෙන නියම web site එකක් ගැන.මම හිතන්නෙ හුගක් කස්ටිය මේක ගැන දැනටමත් දන්නවා ඇති.මේක හුගක්ම වටින්නෙ INTERNET එකෙන් ඉගෙන ගන්න ආසා අපිට තමයි.ඔන්න 
එහෙනම් පටන් ගමු.

මේක තමයි ඒ site එක.

මෙතනින්ම යන්න.

www.e-thaksalawa.moe.gov.lk







































අලුත් post කකින් හමුවෙනකම් මම යන්නම්.ජයෙන් ජය..............