Saturday, November 7, 2015

Hill climbing වලින් Unlimited coin හොයමුද?

කොහොමද කස්ටියට....ඔන්න අද මම කියලා දෙන්න යන්නේ Game එකක පොඩි හොර වැඩක් ගැන.ඇත්තටම අපි ආසාවෙන් ගහන Game එකක්නේ Hill climbing කියන්නේ.මේක Android වලටත් Windows වලටත් තියෙනවා.ඔයාලට Unlimited coin ගන්න පුළුවන් වැඩක්.එහෙනම් පටන් ගමු.

මුලින්ම ඔයාලා Coin ටිකක් එකතු කරගන්න(1000000 විතර)

ඊට පස්සේ යුද්ද ටැංකිය Unlock  කරගන්න.

ඊට පස්සේ කෑලි බෑලි ටිකක් Upgrade කරගන්න.

හරි එහෙනම් Game එක Play කරද්දි යුද්ද ටැංකිය අරන් පිටිප්සට හයියෙන් යන්න.

වැඩේ හරිනේ Air time Coins හම්බෙනවා ඇතිනේ නැති වෙන්ඩ.

තේරෙන්නැත්නන් Video එක බලන්න.



අලුත් post කකින් හමුවෙනකම් මම යන්නම්.ජයෙන් ජය..............






No comments:

Post a Comment